tag:blogger.com,1999:blog-5561352893673681747.post5959749546010787209..comments2023-11-26T03:07:45.590-08:00Comments on වැහි පොදක්: ශ්‍රී විශ්ණු දෙවියෝ......කල්පhttp://www.blogger.com/profile/00935353605738575629noreply@blogger.comBlogger42125tag:blogger.com,1999:blog-5561352893673681747.post-73529321650918499242023-09-03T01:15:31.220-07:002023-09-03T01:15:31.220-07:00බුද්ධ අවතාරයක් වුනා කියන්නේ බොරුවක්. රාවණ නම් නිර...බුද්ධ අවතාරයක් වුනා කියන්නේ බොරුවක්. රාවණ නම් නිර්මාංශ පාරමි පුරන සාධාරණ රජ කෙනෙකි ඉන්දියාවේ එවකට සිටි දසරත් නැමති රජතුමා විසින්
රාවණ රජතුමන් මැරීම පිණිස ආර්යාන් නැමති තුර්කීන්ගේ අවවාද මත මහත් වූ සතුන් බිලි යාග පුද දී රාම නම් කුමාරයෙක් දසරත් රජුගේ 62 බිරිද දාව ඉපදුනේ ය.සතුන් බිලි දී මිනිස් කුස විෂ්ණු නම් බලවත් දෙවි කෙනෙකු උපදීද? මා හිතන විදියට රාම කියනුයේ බලවත් යක්සෙයක් හෝ අසුරයෙකු මිස දෙවියෙකු නොවන බවයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5561352893673681747.post-39225266351453799452021-12-31T05:52:52.643-08:002021-12-31T05:52:52.643-08:00ගොඩක් වටිනා ලිපියක් මෙය ස්තුතියි ✨️ගොඩක් වටිනා ලිපියක් මෙය ස්තුතියි ✨️Visuhttps://www.blogger.com/profile/14928059232303543473noreply@blogger.comtag:blogger.com,1999:blog-5561352893673681747.post-86227569408332057952020-06-13T08:51:52.435-07:002020-06-13T08:51:52.435-07:00ඇත්තටම හොද ලිපියක්. මමත් ඔබේ කරුණු වලට එකඟයි .විශ්...ඇත්තටම හොද ලිපියක්. මමත් ඔබේ කරුණු වලට එකඟයි .විශ්ණු දෙවියන්ම තමයි උපුල්වන් දෙවියන් කියන්නෙත්.මොකද නිල්පාට වෙලා ඉන්න හේතුවක් තියෙන්න ඕනනෙ.හැම තැනම සුලබව නිල්පාට දෙවියන් නෑ.විශ්ණු දෙවියන්ගේ හදුනාගැනීමට ඇති ප්‍රධානම හේතුව තමයි නිල්පාට.ඒක නිසා උපුල්වන් යනුවෙනුත් හදුන්වනවා.එහෙම නැතුව උපුල්වන් කියල වෙන දෙවි කෙනෙක් හැදින්වුව නම් ඒ දෙවියන් ගැන පාටින් විතරක් හදුන්වන්නේ නෑ.එහෙම කලානම් පැටලෙන නිසා.මොකද වැඩියෙන්ම ප්‍රසිද්ධ නිල්පාට දෙවියො විශ්ණු දෙවියොනෙ.ඒ නිසා මම හිතන්නේ මහාවංශයේ පාටින්ම දෙවියන්ව නම් කරල තියෙන්නෙ කවුරුත් නිල්පාට විශ්ණු දෙවියන් කියල දන්න නිසා.විශ්ණු දෙවියන්ම තමයි උපුල්වන් දෙවියන් කියන්නෙත්.Anonymoushttps://www.blogger.com/profile/05298907170706853580noreply@blogger.comtag:blogger.com,1999:blog-5561352893673681747.post-70760781069938142972020-04-16T22:26:10.978-07:002020-04-16T22:26:10.978-07:00හරිම ආසාවෙන් කියෙව්වා. පුදුම හොද දැනුමක් ලැබුන විශ...හරිම ආසාවෙන් කියෙව්වා. පුදුම හොද දැනුමක් ලැබුන විශ්නු දෙවියන් ගැන ආධුනික මනසට.ගොඩක් අගය කරනවා මේ ලිපිය. ගොඩ දෙනෙක්ට විශ්නු දෙවියන්ගෙ අවතාර තියෙනවා කියල දන්නවා උනාට පැහැදිලි උත්තරයක් දෙන්න කාටවත් පුළුවන් උනේ නෑ මම දැකපු අය අතරේ.

මට පුළුවන් ද දැනගන්න විශ්නු දෙවියන් වදින ස්තෝත්ර යක් තියෙනවා ද කියල දැනගන්න. සම්බුද්ධ සාසනවරන් ඉධරෝහනස්මින්..... කියලා එකක්.

මේ අවතාර 10යේ 9 වෙනි එක සමග නම් මට එකග වෙන්න අමාරුයි. ඒ ගැන ඔබගෙන් අදහසක් විමසන්න කැමතියි.Anonymoushttps://www.blogger.com/profile/02382120092887519929noreply@blogger.comtag:blogger.com,1999:blog-5561352893673681747.post-3095883737204155602020-03-20T13:49:57.028-07:002020-03-20T13:49:57.028-07:00නියම ලිපියක්..තවත් ඉස්සරහට මේ වගේම ඒවා බලාපොරොත්තු...නියම ලිපියක්..තවත් ඉස්සරහට මේ වගේම ඒවා බලාපොරොත්තු වෙනවා...Anonymoushttps://www.blogger.com/profile/15156753836429239912noreply@blogger.comtag:blogger.com,1999:blog-5561352893673681747.post-25840173746592165602019-03-05T07:19:32.465-08:002019-03-05T07:19:32.465-08:00ආර්ය්යෝ කියනඋන් බගවත් ගීතාවයි, රාමායණය යි අපෙන් ම...ආර්ය්යෝ කියනඋන් බගවත් ගීතාවයි, රාමායණය යි අපෙන් මුලින්ම හොරකං කරේ විෂ්ණුව, උන් ලස්සනට ව්ෂ්ණුව අතුගාල දැම්මා රාමෙකුයි, ක්රිෂ්ණෙකුයි විෂ්ණු විදිහට පෙන්නලා, ඊගාවට දැම්මා ශිවෙක්ව ඩුප්ලිකේට් විෂ්ණු ඒ කරලා විෂ්ණු සංකල්පේ අතුගාලම දාන්නයි උන් හැදුවේ.
අපේ එකාලා උන්දැට වෛර කොරාට උන්දැ වෛර කොරනඑකක් නෑAnonymoushttps://www.blogger.com/profile/03767625609363374031noreply@blogger.comtag:blogger.com,1999:blog-5561352893673681747.post-32271456876509323742019-02-27T22:52:10.531-08:002019-02-27T22:52:10.531-08:00ගොඩක් වැදගත් ලිපියක්. තවතවත් විෂ්ණු දෙවියන් ගැන ලි...ගොඩක් වැදගත් ලිපියක්. තවතවත් විෂ්ණු දෙවියන් ගැන ලිපි ලියන්න Dilrukhttps://www.blogger.com/profile/06918414075382974821noreply@blogger.comtag:blogger.com,1999:blog-5561352893673681747.post-66154115530390728642017-05-22T23:37:21.035-07:002017-05-22T23:37:21.035-07:00ගොඩක් වටිනවා. මම අහල තියෙනවා විශ්ණු දෙවියන් මුහද ක...ගොඩක් වටිනවා. මම අහල තියෙනවා විශ්ණු දෙවියන් මුහද කළඹද්දි ත්‍රිශූලය, හක්ගෙඩිය,ගයෙසක්, කෝලායුධය, අක්මිණිය සහ පාද සළඹක් පැන නැගුණ කියලත්.Priyangikahttps://www.blogger.com/profile/11251027850941971700noreply@blogger.comtag:blogger.com,1999:blog-5561352893673681747.post-66400850743566636382017-05-22T23:35:50.496-07:002017-05-22T23:35:50.496-07:00This comment has been removed by the author.Anonymoushttps://www.blogger.com/profile/15302395765451669177noreply@blogger.comtag:blogger.com,1999:blog-5561352893673681747.post-14846912856624145722017-02-09T03:55:33.595-08:002017-02-09T03:55:33.595-08:00හිංදු ආගමේ බලවත්ම් දෙවියන් විශ්නූ.ශිව විනාශය කලාට ...හිංදු ආගමේ බලවත්ම් දෙවියන් විශ්නූ.ශිව විනාශය කලාට සැබෑවටම ඒක කරන්නෙ විශ්නූ.විශ්නූ දෙවියන්ට ආරම්භයක්වත් අවසානයක්වත් නැහැ.ශිව බ්රහ්මා ආදී සියල්ලන්ගේම වාසය විශ්නූ තුලයි.එම නිසායි ඔහුට වාසුදේව් කියන්නෙAnonymoushttps://www.blogger.com/profile/09219718134181015330noreply@blogger.comtag:blogger.com,1999:blog-5561352893673681747.post-53292896457728876332017-02-08T06:48:11.335-08:002017-02-08T06:48:11.335-08:00හිංදු ආගමේ බලවත්ම් දෙවියන් විශ්නූ.ශිව විනාශය කලාට ...හිංදු ආගමේ බලවත්ම් දෙවියන් විශ්නූ.ශිව විනාශය කලාට සැබෑවටම ඒක කරන්නෙ විශ්නූ.විශ්නූ දෙවියන්ට ආරම්භයක්වත් අවසානයක්වත් නැහැ.ශිව බ්රහ්මා ආදී සියල්ලන්ගේම වාසය විශ්නූ තුලයි.එම නිසායි ඔහුට වාසුදේව් කියන්නෙAnonymoushttps://www.blogger.com/profile/09219718134181015330noreply@blogger.comtag:blogger.com,1999:blog-5561352893673681747.post-90881335960787297352017-01-12T06:27:27.435-08:002017-01-12T06:27:27.435-08:00Vishnu,shiva,bharmha deviyangen balawathma devio v...Vishnu,shiva,bharmha deviyangen balawathma devio vishnu deviyo thama.eth indiawe wadi thanak denne shiva deviyantaAnonymoushttps://www.blogger.com/profile/11140271980355683260noreply@blogger.comtag:blogger.com,1999:blog-5561352893673681747.post-88727209677822265682016-06-18T10:39:48.925-07:002016-06-18T10:39:48.925-07:00විශ්ණු කියනේ බල ලෝභී කපටි දෙවියෙක් තම වාසීය ධර්මය ...විශ්ණු කියනේ බල ලෝභී කපටි දෙවියෙක් තම වාසීය ධර්මය යැයි කියූ අාරතමාර්ත කාමී දෙවියෙක් එ්බව ඔහු ගැන ලියූ හැම කාතාවකම තියනව Anonymoushttps://www.blogger.com/profile/01317103459033693298noreply@blogger.comtag:blogger.com,1999:blog-5561352893673681747.post-20667594355316705582016-06-18T10:30:45.123-07:002016-06-18T10:30:45.123-07:00යාලු පොඩි වරදක් පෙන්නම් ලෝකෙ මැවුවෙ මහා බ්‍රහ්ම ශි...යාලු පොඩි වරදක් පෙන්නම් ලෝකෙ මැවුවෙ මහා බ්‍රහ්ම ශිව ඊශ්වර කියන්නෙ එකම දෙවිකෙනක් එයාට මහා දේව කියලත් කියනව බලවත්ම දෙවියන් ශිව දෙවියන් Anonymoushttps://www.blogger.com/profile/01317103459033693298noreply@blogger.comtag:blogger.com,1999:blog-5561352893673681747.post-76839514795046969122016-06-18T10:21:09.838-07:002016-06-18T10:21:09.838-07:00විෂ්ණු කියන්නෙ එදා ඉදන් ලංකාවට ෙෙහනයක් උන දෙයිෙයක...විෂ්ණු කියන්නෙ එදා ඉදන් ලංකාවට ෙෙහනයක් උන දෙයිෙයක් අෙප් අය ෙමා්ඩෙයා වැඳ වැඳ හිටියට රාමායණ කතාෙවන්ම මප්නව එ්ක. ඔය ෙපාර මැරෙව ෙගාඬක් ලංකාවෙ අය. Anonymoushttps://www.blogger.com/profile/01317103459033693298noreply@blogger.comtag:blogger.com,1999:blog-5561352893673681747.post-32998735986790883772016-01-21T00:37:13.408-08:002016-01-21T00:37:13.408-08:00හරියට කියවගන්න පුළුවන් විදිහට විෂ්ණු දෙවියන්ට නමස්...හරියට කියවගන්න පුළුවන් විදිහට විෂ්ණු දෙවියන්ට නමස්කාර කරන හා අනෙකුත් දෑ පලකරන්න.
පැහැදිලිව කියවගන්න පුළුවන් විදිහට
මම හෙව්වට හම්බුනේ නැහැ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5561352893673681747.post-19147530234588062462015-11-20T03:45:19.618-08:002015-11-20T03:45:19.618-08:00අද බොහොදෙනෙක් පිලිගන්න දෙය මෙය උනත් විශ්ණු යනු හින...අද බොහොදෙනෙක් පිලිගන්න දෙය මෙය උනත් විශ්ණු යනු හින්දුන්ගෙ මහා දෙවියන්ය එපමනක් නොව රාවණා රජු පරාජය සදහා රාමට වරම් දුන්නෙත් විශ්ණු මයි නමුත් උපුල්වන් මහදෙවි යනු සිව්හෙලයේ ඈදුරුතුමන් වන පුලස්ති මහා රිශි තුමන්ය buddhikahttps://www.blogger.com/profile/14364484822615743863noreply@blogger.comtag:blogger.com,1999:blog-5561352893673681747.post-82757187705514888412013-10-18T13:04:00.091-07:002013-10-18T13:04:00.091-07:00මේ තියෙන්නේ ප්‍රසිද්දම අවතාර 10,ඔතන නැති ප්‍රසිද්ද...මේ තියෙන්නේ ප්‍රසිද්දම අවතාර 10,ඔතන නැති ප්‍රසිද්ද මෝහිනී අවතාර කියල එකකුත් තියෙනවා,මතක හැටියට රකුසෙක් ශිව දෙවියන්ට සේවය කරලා වරයක් ඉල්ලුවා තමන්ගේ අත් දෙකෙන් අල්ලන හැම දෙයක්ම ගිනි අරන් විනාශ වෙලා යන්න,ශිව දෙවියන් ඒක දුන්නම ඒකෙන් හැමදේම රකුසා වනසනවා ඒක ශිව දෙවියන්ටත් නවත්තන්න බැරි උනා,පස්සේ ශිව දෙවියන් විශ්නු දෙවියන්ට කියනවා විශ්නු දෙවියන් ස්ත්‍රී වේශයකින් යනවා රකුසා ගාවට ගිහින් රකුසව නර්තනයෙන් මත් කරනවා,රකුසා මත් වෙලා බදින්න එකට ඉන්න අහනවා,ඒකට තමුන්ගේ ඔලුවේ අත තියලා පොරොන්දුවක් වෙන්න කියනවා ඉල්ලනවා විශ්නු දෙවියෝ ස්ත්‍රී වේශයෙන්,පස්සේ ආලයෙන් අන්ද වෙලා මත් වෙලා ඉදපු රකුසා තමුන්ගේ හැමදේම අල්ලන අල්ලන එක විනාශ වෙන අතින් නොදැනීම හමුන්ගේ ඔලුවට අත තියල දිව්රරන්න ගිහින් විනාශ වෙලා යනවා,ඔකයි කතාව මතක් හැටියට,
හින්දු ආගමේ බලගතුම දෙවියන් ශිව දෙවියන් උනාට බලය අතින් විශ්ණුයි ශිවයි එක සමානයි,හොදම මිත්රයින්,මහා බ්රහ්මම මවන්නේ විශ්ණු,බ්රහ්මගේ එක මූනක් ශිව දෙවියන් නියපොත්තෙන් හූරල නැති කරපු නිසයි දැන් 4ක් තියෙන්නේ අහල තියෙන විදියට,ශිව දේවාල විශ්නු දේවාල තිබ්බට බ්‍රහ්ම දේවාල කියලා එකක් නෑනේ,මහා දෙවිවරුන් ශිව විශ්නු,පාර්වතී,ලක්ශ්මි,සරස්වතී,ගනේශ්,මුරුගන්,Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5561352893673681747.post-13475002758655447752012-10-16T11:16:16.975-07:002012-10-16T11:16:16.975-07:00ස්තූතියි දිනේෂ් අයියා...මමත් ලියන ගමන් තමයි ගොඩාක්...ස්තූතියි දිනේෂ් අයියා...මමත් ලියන ගමන් තමයි ගොඩාක් තොරතුරු හොයා ගත්තේ....හි හි මටත් හිතෙනවා මේ වෙන දේවල් එක්ක කාලේ හරි කියලා ජය වේවා!!
කල්පhttps://www.blogger.com/profile/00935353605738575629noreply@blogger.comtag:blogger.com,1999:blog-5561352893673681747.post-85260278059512933702012-10-16T11:13:38.727-07:002012-10-16T11:13:38.727-07:00නෑ එක් හින්දු ආගමේ බලපෑම මත අපේ සමාජයට ආරෑඪ වෙච්ච ...නෑ එක් හින්දු ආගමේ බලපෑම මත අපේ සමාජයට ආරෑඪ වෙච්ච දෙයක්...අනේ මන්දා කාලෙන් කාලෙට ඒ නම් වෙනස් විමකුත් සමහරක් තැන් වල දකින්න පුළුවන්..මේ පැත්තට ආවට ජය වේවා!!කල්පhttps://www.blogger.com/profile/00935353605738575629noreply@blogger.comtag:blogger.com,1999:blog-5561352893673681747.post-36709301436309742842012-10-16T11:11:46.815-07:002012-10-16T11:11:46.815-07:00වාව් පට්ට විස්තරයකනේ ..ඔව් යාළු ඒ කතා වල සම්බන්ධයක...වාව් පට්ට විස්තරයකනේ ..ඔව් යාළු ඒ කතා වල සම්බන්ධයක් තියෙනවා එකින් එකට ...ස්තූතිය ඒ බව දැන්නුවට ජය වේවා!
කල්පhttps://www.blogger.com/profile/00935353605738575629noreply@blogger.comtag:blogger.com,1999:blog-5561352893673681747.post-64389977324226952732012-10-06T14:28:39.765-07:002012-10-06T14:28:39.765-07:00ගොඩක් මහන්සි වෙලා ලිවුව ලිපියක් නිස මේ මහන්සිය අගය...ගොඩක් මහන්සි වෙලා ලිවුව ලිපියක් නිස මේ මහන්සිය අගය කරන්නම ඕන.. වටින කරුණු ගොඩක් මේ ලිපියෙන් දැන ගත්තා..

අර කිවුව කල්කින් අවතාරය ඇත්තටම වෙන දෙයක් නම් ඒක පහල වෙන්න මේ හොදම කාලෙද මන්දා..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-5561352893673681747.post-46539822246329497332012-10-05T23:58:05.525-07:002012-10-05T23:58:05.525-07:00සතරවරම් දෙවිවරු කියන්නේ විරුඩ, විරූපක්ෂර, වෛශ්රාව...සතරවරම් දෙවිවරු කියන්නේ විරුඩ, විරූපක්ෂර, වෛශ්‍රාවන, ධ්රුතරාෂ්ඨ නේද , බෞද්ධ සංස්කෘතියත් එක්ක ශ්‍රී විෂ්ණු නම එන්නේ නෑ නේද .... Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5561352893673681747.post-65153395921784496452012-10-05T11:01:30.136-07:002012-10-05T11:01:30.136-07:00superb....නියමයි... ආආආසාවෙන් කියෙව්වා, ගොඩක් ස්ත...superb....නියමයි... ආආආසාවෙන් කියෙව්වා, ගොඩක් ස්තුත්යි සහෝ ...
පුංචි එකතු කිරීමකුත් කරන්නද, ඔය දාල තියෙන එව්වගේ අහලින්වත් යන්නේ නෑ ඉතින් , .... :)
හින්දු ආගමේ ත්‍රිමුර්තියෙන් එක මූර්තියක් තමයි ශ්‍රී විෂ්ණු , ඒ කියන්නේ එයාල පිළිගන්නේ ලෝකය මැවීම ඊශ්වර දෙවියොත් , ලෝකය විනාශ කිරීම ශිව දෙවියොත් (ලෝකේ විනාශ කරනවා කියන්නේ , දේව සභාවෙන් එහෙම කරන්න තරම් බල සම්පන්න දෙවියෝ ශිව දෙවියෝ නිසයි ) ලෝක පැවැත්ම විෂ්ණු දෙවියොත් අතින් සිද්ධ වෙනවා කියලයි , එක නිසා හින්දු භක්තිකයන්ගේ ලොකු ගෞරවයක් අනිත් දෙවිවරුන්ට වැඩ ශ්‍රී විෂ්ණු දෙවියෝ කෙරෙහි තියෙනවාලු...අහ් තව ශ්‍රී විෂ්ණු දෙවියෝ ගැන තව ගොඩක් ලස්සන තොරතුරු හොයා ගන්න පුළුවන් මහාභාරතය පොත කියෙව්වනන් , එක තනිකරම දිව්‍ය ලෝකයක් නෙහ් ...

හිහිහිහි all the best for good work... :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5561352893673681747.post-80412628470359650492012-10-05T07:30:05.800-07:002012-10-05T07:30:05.800-07:00ස්තූතියි මේ පැත්තට ගොඩවුනාට ජය වේවා!!ස්තූතියි මේ පැත්තට ගොඩවුනාට ජය වේවා!!කල්පhttps://www.blogger.com/profile/00935353605738575629noreply@blogger.com