හරිම ආදරණිය අදහසක්...
ස්තූතියි හිතුවක්කාරි ...ඒත් දුකයි!!
මේක මාර සීරියස් කේස් එකක් නේ !!!
ඒ තරම්ම සීරියස් වෙන්නත් බෑ... සහෝදරයා මොකද ජීවිත වලට එන යන එක දැන් සෙල්ලමක් වෙලා...ස්තූතියි මේ පැත්තට ආවට....
සැබෑ ආදරය !
ඒක පාර්ශිකයි..!!
එතකොට දුක වැඩියි මචං....
කියන්න දන්නෙ නෑ බං..ඇත්තටම එහෙමද? වෙන්න ඇති ඒත් හිත කියන්නෙම අඩන්න එපා කියලා..
හ්ම්ම්ම්... අමරුවෙන් කඳුළු තද කරන් ඉන්න එපා... හිතේ හැටියට ඇඬුවාම දුක තුනී වෙයි....
ඒත් කදුළු හීන් වැහි පොද තරම් සුන්දර වෙන එකක් නෑ ශානි...ඒවා බොරළු කැට වගේ වැටෙද්දී මීට වඩා දුක හිතෙයි නේද?
මගෙ සිනහව මතුපිටින් දකින නුඹ...කවමදාවත් දැක්කෙ නැහැ මගෙ ඇස්වලට එබිලා ආදරේ ගලන දුක් කදුළු.....
හම්....ඇත්ත ඒ කදුළු වල උණුහුම කවදාවත් වෙන කෙනෙක්ට දැනෙන්න කවදාවත් හිත අවසර දෙන එකක් නෑ...
හොරෙන් අඬමු හලේ එයාට නොපෙනෙන්න...නැත්තන් ඔයා පවු....:(
ඔව් නගා හොලෙන් ඇඩුවත් ඒ කදුළු කැට වල බර මටම නේද????
ම්හ්....ඇඬුවම බර තුත්තක්හලි අඩුවෙනව හලේ.....:(
හම් එහෙනම් හලේ අඩන්නම්....ඒත් කාටවත් නොදැනෙන්න
ගිය අය වෙනුවෙන් අඩන්න එපා බන්
ඔව් මචං...ඒ කතාවනම් 100% එල...අනිවා ගියානම් ආයේ එන්න පාරවල් ඇරලා තියන්න ඕනි නෑ....
ගිය අය වෙනුවෙන් මොකට අඩනවද..තව කොච්චර අය ඉන්නවද අපිට...
අනේද ආයෙත් අහලා...ගියානම් ඒ විදියටම ඉන්න එකයි ඇත්තේ නේද?,,,,,
මතක සටහනක් අකුරු කරලා යන්නත් අමතක කරන්න එපා........
හරිම ආදරණිය අදහසක්...
ReplyDeleteස්තූතියි හිතුවක්කාරි ...ඒත් දුකයි!!
Deleteමේක මාර සීරියස් කේස් එකක් නේ !!!
ReplyDeleteඒ තරම්ම සීරියස් වෙන්නත් බෑ... සහෝදරයා මොකද ජීවිත වලට එන යන එක දැන් සෙල්ලමක් වෙලා...ස්තූතියි මේ පැත්තට ආවට....
Deleteසැබෑ ආදරය !
ReplyDeleteඒක පාර්ශිකයි..!!
Deleteඑතකොට දුක වැඩියි මචං....
ReplyDeleteකියන්න දන්නෙ නෑ බං..ඇත්තටම එහෙමද? වෙන්න ඇති ඒත් හිත කියන්නෙම අඩන්න එපා කියලා..
Deleteහ්ම්ම්ම්... අමරුවෙන් කඳුළු තද කරන් ඉන්න එපා... හිතේ හැටියට ඇඬුවාම දුක තුනී වෙයි....
ReplyDeleteඒත් කදුළු හීන් වැහි පොද තරම් සුන්දර වෙන එකක් නෑ ශානි...ඒවා බොරළු කැට වගේ වැටෙද්දී මීට වඩා දුක හිතෙයි නේද?
Deleteමගෙ සිනහව මතුපිටින් දකින නුඹ...කවමදාවත් දැක්කෙ නැහැ මගෙ ඇස්වලට එබිලා ආදරේ ගලන දුක් කදුළු.....
ReplyDeleteහම්....ඇත්ත ඒ කදුළු වල උණුහුම කවදාවත් වෙන කෙනෙක්ට දැනෙන්න කවදාවත් හිත අවසර දෙන එකක් නෑ...
Deleteහොරෙන් අඬමු හලේ එයාට නොපෙනෙන්න...නැත්තන් ඔයා පවු....:(
ReplyDeleteඔව් නගා හොලෙන් ඇඩුවත් ඒ කදුළු කැට වල බර මටම නේද????
Deleteම්හ්....ඇඬුවම බර තුත්තක්හලි අඩුවෙනව හලේ.....:(
Deleteහම් එහෙනම් හලේ අඩන්නම්....ඒත් කාටවත් නොදැනෙන්න
Deleteගිය අය වෙනුවෙන් අඩන්න එපා බන්
ReplyDeleteඔව් මචං...ඒ කතාවනම් 100% එල...අනිවා ගියානම් ආයේ එන්න පාරවල් ඇරලා තියන්න ඕනි නෑ....
Deleteගිය අය වෙනුවෙන් මොකට අඩනවද..තව කොච්චර අය ඉන්නවද අපිට...
ReplyDeleteඅනේද ආයෙත් අහලා...ගියානම් ඒ විදියටම ඉන්න එකයි ඇත්තේ නේද?,,,,,
Delete