ඒත් ඕක යනයන තැන අරන් ගිහින් දාලා එනවා හෙම නෙවෙයි
:D අන්න ඒක තමයි අවුල ......දාලා ආවොත් ආවම තමා නේ හි
o.O
මොතෝ මේ......
අපොයි.... කුඩයක් හෙවිල්ලන් යන එක තරම් වදයක් තියෙයි යෑ බං !!!ඔන්න කුඩේ යටින් එක්ක යන්ඩ කවුරුහරි ඉන්නවා නම්.......
ඇයි බං ඊට වඩා හොද නැද්ද ඔය යන උදවිය අපිටත් එක්ක කුඩේ ඉහලන් යනවනම් නේ..........
වෙලාවකට මට හිතෙනවා කුඩයක් නැති උනානම් හොදයි කියලා .....
ඇයි බං ඒ?? නිකමට හරි කුඩයක් යටින් ගිහින් බලහන්කෝ...
කල්ප මල්ලි හොයන්නෙ එසේ මෙසේ කුඩයක් නම් නෙවෙයි.... ඒ කුඩය ආදරයේ උණුසම, සිහිලස, රැකවරණය, ගෞරවය.... අනාගත හීන මේ හැමදේකම සංකේතයක්.... අනේ ඉතින් මටත් කුඩයක් තිබුණ නම් හොඳයි කියල හිතෙනවා.... පින්තූරෙත්, අදහසත් ලස්සනයි මල්ලි....
හම් ඇත්ත ඒ කුඩේ හැමදාටම ලග තියෙන එකක් වෙන්න ඕන....ආදරෙන් සෙනහසින් ..ඔව් අක්කා ස්තූතියි ජය වේවා!!!
attamai oya kuda epa kiyana ayata wahina dawasakata eke avashyathawa therewi.
අනිවා අනිවා තෙමෙන්නම ඕන ....ඒකට හි හි
හම්බවෙයි ලඟදිම
හම් ....එහෙමනම් අපිත් හෙවනේ!! ජය වේවා!!
දෙවියන් දුන් මගේ කුඩේ සිංදුව අහලා තියෙනවද ???
ලාවට මතකයි ......අනේ ඒ තරම්ම මතකයක් නෑ...ඇයි ඒහෙම ඇහුවේ සහෝ!!?
මන් නම් ආස නැහැ කුඩයක් උස්සන් යන්න..
හික් ඒ මොකෝ ඒ?? ඔහොම කියන්නේ නෑ වැස්සට තෙමිලා හෙම්බිරිසාව හදා ගත්තම හි
අපිට කුඩ හරි යන්නේ නෑනේ මලයා.. හරි ඉක්මනට කුඩ තියෙන බව අමතක වෙනවනේ... ;)
හික් තියෙන කුඩේ අමතක වෙනවද? ඔව් අප්පා යන යන තැන දාලා එනවද?
මම දෙන්නද එකක්... :-)සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!
හේ ඇයි මොකෝ කුඩ සර්විස් එකක් වත් කරනවද ? දියන් දියන් බං මේ හොය හොය හිටියේ ජය වේවා!!!
හම්බෙවී මල් මල් කුඩයක් ආදරේ වැස්සේ නාන්න
වෙලාවක් මං ගෙනත් දෙන්නම්කෝ....
මතක සටහනක් අකුරු කරලා යන්නත් අමතක කරන්න එපා........
ඒත් ඕක යනයන තැන අරන් ගිහින් දාලා එනවා හෙම නෙවෙයි
ReplyDelete:D අන්න ඒක තමයි අවුල ......දාලා ආවොත් ආවම තමා නේ හි
Deleteo.O
ReplyDeleteමොතෝ මේ......
Deleteඅපොයි.... කුඩයක් හෙවිල්ලන් යන එක තරම් වදයක් තියෙයි යෑ බං !!!
ReplyDeleteඔන්න කුඩේ යටින් එක්ක යන්ඩ කවුරුහරි ඉන්නවා නම්.......
ඇයි බං ඊට වඩා හොද නැද්ද ඔය යන උදවිය අපිටත් එක්ක කුඩේ ඉහලන් යනවනම් නේ..........
Deleteවෙලාවකට මට හිතෙනවා කුඩයක් නැති උනානම් හොදයි කියලා .....
ReplyDeleteඇයි බං ඒ?? නිකමට හරි කුඩයක් යටින් ගිහින් බලහන්කෝ...
Deleteකල්ප මල්ලි හොයන්නෙ එසේ මෙසේ කුඩයක් නම් නෙවෙයි.... ඒ කුඩය ආදරයේ උණුසම, සිහිලස, රැකවරණය, ගෞරවය.... අනාගත හීන මේ හැමදේකම සංකේතයක්.... අනේ ඉතින් මටත් කුඩයක් තිබුණ නම් හොඳයි කියල හිතෙනවා.... පින්තූරෙත්, අදහසත් ලස්සනයි මල්ලි....
ReplyDeleteහම් ඇත්ත ඒ කුඩේ හැමදාටම ලග තියෙන එකක් වෙන්න ඕන....ආදරෙන් සෙනහසින් ..ඔව් අක්කා ස්තූතියි ජය වේවා!!!
Deleteattamai oya kuda epa kiyana ayata wahina dawasakata eke avashyathawa therewi.
ReplyDeleteඅනිවා අනිවා තෙමෙන්නම ඕන ....ඒකට හි හි
Deleteහම්බවෙයි ලඟදිම
ReplyDeleteහම් ....එහෙමනම් අපිත් හෙවනේ!! ජය වේවා!!
Deleteදෙවියන් දුන් මගේ කුඩේ සිංදුව අහලා තියෙනවද ???
ReplyDeleteලාවට මතකයි ......අනේ ඒ තරම්ම මතකයක් නෑ...ඇයි ඒහෙම ඇහුවේ සහෝ!!?
Deleteමන් නම් ආස නැහැ කුඩයක් උස්සන් යන්න..
ReplyDeleteහික් ඒ මොකෝ ඒ?? ඔහොම කියන්නේ නෑ වැස්සට තෙමිලා හෙම්බිරිසාව හදා ගත්තම හි
Deleteඅපිට කුඩ හරි යන්නේ නෑනේ මලයා.. හරි ඉක්මනට කුඩ තියෙන බව අමතක වෙනවනේ... ;)
ReplyDeleteහික් තියෙන කුඩේ අමතක වෙනවද? ඔව් අප්පා යන යන තැන දාලා එනවද?
Deleteමම දෙන්නද එකක්... :-)
ReplyDeleteසුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!
හේ ඇයි මොකෝ කුඩ සර්විස් එකක් වත් කරනවද ? දියන් දියන් බං මේ හොය හොය හිටියේ
Deleteජය වේවා!!!
හම්බෙවී මල් මල් කුඩයක් ආදරේ වැස්සේ නාන්න
ReplyDeleteවෙලාවක් මං ගෙනත් දෙන්නම්කෝ....
ReplyDelete