Wednesday, May 30, 2012
සරුංගලය......
මතකද එදා හැන්දෑවේ....
එකම එක සරුංගලයක්
එක නූලෙන් අල්ලගෙන හිටිය හැටි...
සරුංගලය වගේ නේද? අපේ පැතුම්...
ගොඩාක් උඩින් තිබුනේ
හිටපු ගමන් ආව රළු කෝඩයකට
ඒවා නොසෙල්වුනාම නෙවේ......
පුංචි හරි තිගැස්මක් ආවම
ඔයා මගේ අත තද කරගත්තා....
ඔව් සරුංගලය වගේම ඒ පැතුම්
මම ඊයෙත් අදත් හෙටත් රකිනවා හැමදාටම......
ඇයි මතක නැද්ද .....
අපි දිහා බලා ඉදිය චූටියෙක් කිව්වා
සරුංගලයට උඩ යන්න නූල කරදරයක් කියලා....
අනේ එහෙමයි කියලා
මටත් හිතුන වෙලාවල් තිබ්බා.....
ඒත් සරුංගලය උඩ තියෙන්නේ
නූලෙන් කියල ඔයා මට කියලා දුන්නා....
ඉතින් ඒ අහිංසක පැතුම් ගොන්නට
ඔයාගෙත් මගෙත් දෙහිතම ඕනි.....
හැමදාටම.....
ඇයි දන්නවද?
ඒවා අපි දෙන්නගෙම නිසා...
එන හැමදේටම මූණ දෙමු....
ඔයා මගේ ලග නම් මට ඕන කුණාටුවක්.....
Labels:
ආදරය
Subscribe to:
Post Comments (Atom)
ලස්සන කවි පෙලක්....
ReplyDeleteස්තූතියි සහෝ!! ජය වේවා!!
Deleteඔයා මගේ ලඟ නම් ඔන කුණාටුවක්..
ReplyDeleteඇත්ත තමා..දෙන්නෙක් එකට ඉද්දි ඇයි බය වෙන්නේ මොනාටත්..ලස්සන සංකල්පනාව කල්ප.
ඒකනේ නිම්.......ස්තූතියි සහෝ!! ජය වේවා!!
Delete:)))))))))
ReplyDeleteත්තූතියි නගා!! :)
Deleteනියමයි
ReplyDeleteස්තූතියි සහෝ!! ජය වේවා!!
Deleteලස්සනයි
ReplyDelete:) ස්තූතියි සහෝ!! ජය වේවා!!
Deleteලස්සන කවි පෙලක්..
ReplyDeleteස්තූතියි දිනේෂ් අයියා !! ජය වේවා!!
Deleteඕක මහ බයානක වැඩක් අප්පා. හැමතිස්සෙම බලන්නෙ අහකට යන්න අපිත් බලන්නෙ ඇදලා හරි එක තැන තියාගන්න
ReplyDeleteහම් මොනා කරන්නද? පුරුදු වෙන්න වෙනවා :|) ස්තූතියි සහෝ!! ජය වේවා!!
Deleteඑල..
ReplyDeleteසුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!
එල එල එසේම වේවා ස්තූතියි සහෝ!! ජය වේවා!!
Deleteස්තූතියි සහෝ!! ජය වේවා!!
ReplyDelete