මැදියම් රැයක් පහන් වනතුරු .....
පෙරදාක නිදි නෙලැබ බලා ඉද......
යවන්නට පෙරුම් පිරූ ඒ සුබ පැතුම.....
වසරක ඇවෑමෙන් අද මටත් අමතකව ඇත....
ඒ පැතුමේ කවරය වෙනස් වුවත්....
එදා මෙන්ම අහිංසකයි.......
පමා වුනත් ඒ පුංචි පැතුම මට....
හැමදාම නැති වුනත් ඒ විසල් ආදරය.....
දවටලා එවන්නම් කවරයේ කොනක....
නුඹ පිලි ගත්තත් නැතත් අද........
කවරයේ කොනග ගම් ගා අලවා..
ReplyDeleteඇතුලෙ දමා ලියුමක් යවන්න පෙර බලන්න
අලවා ඇතිද මුද්දරය...
සියල්ලටම කලින් මුද්දරය ඇලෙව්වෙමි මම.....;) ජය වේවා සහෝ!!
Deleteකවරයක දාලා යවන්ඩකෝ එහෙනම්.. :)
ReplyDeleteආයේ මටම ඒවිද? දන්නේ නෑනේ බං..හික් ජය වේවා සහෝ!!
Deleteසෑහෙන කාලෙකින් ඇවිත් ලියුමක් ලියලා... :)
ReplyDeleteඔව් අප්පා වෙලාවක් ලැබුනෙත් දැන්නේ අයියා....ආපු ගමන් උනු උනුවෙම දැම්මා ලියුම හික් ජය වේවා සහෝ!!
Deleteකවරේ දාලා යවන්න කල් යනවා ,,ඊමේලක් යවන්න......
ReplyDeleteඅප්පට සිරි ඇත්තනේ අනේ තැන්කු යූ....මතකෙට ආවේ නෑ නොවැ ..ජය වේවා සහෝ!!
Deleteකවියට වඩා කවරෙ ප්‍රභල වෙලා වගේ
ReplyDeleteහ්ම හම් ඇයි කවරේනේ යවන්නේ ඒක නිසා වෙන්න ඇති නේ....ජය වේවා සහෝ!!
Deleteදැන් සීන් එක නැද්ද ඉතින් ?
ReplyDeleteමොන සීන්ද මචාං මට ....දැන් ලියුම් තියා කවරත් නෑ..ජය වේවා සහෝ!!
Deleteඔහොම යවන්න බැරි උණු කාඩ් මා ගාවත් ඕන තරම් තියෙනවා... :(
ReplyDeleteඒකතු කරනවද ...අපරාදේ අපි ඊලග පාර යවමු...පරණ උනාට ඇතුල හොදයිනේ ජය වේවා සහෝ!!
Deleteමමත් යැව්වා... උත්තරයක් නොලබුනාම මටම දැනුනා.... කොච්චර දුරද කියලා...
ReplyDeleteනියම කෙනාටම ලැබුනද කියලා ෂුවර්ද? ඒවා එහෙම තමයි තාරා මොනා කරන්නද ඔය ලියුම් ඔහොමමයි ජය වේවා සහෝ!!
ReplyDelete