Sunday, February 19, 2012

ම'සිත....



ඔහුත්....
මමත්.....
ඔබෙන් ආදරය යදියි
ඔබ ආදරය පුදයි
දුක මසිත පෙළයි....

Tuesday, February 7, 2012

හිතන්නෙපා........


ඔයා හිතන්නෙපා
මේ සතුට ඔයා ගිය නිසා කියලා....
ඇත්තමයි,
අද මම මෙහෙම හිනා වෙන්නේ...
මම අඩනවා දැකලා
ඔයාට දුක හිතෙයි කියලා
මගේ හිත කියන නිසා.....