Saturday, April 13, 2013



ආදරණීය සහෘදයිනි ලැබුවා වූ නව අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරෙන සියළු පැතුම් ඉටුවන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා...!!!

---කල්ප---

Wednesday, January 2, 2013

අමතක වු අතීතේ.....




කදුළු වැල් ඉහිරෙද්දි
ඇස් කොනින් බිම බලන්.....
යදින්නට ආදරය
හිතක් නෑ කෙදිනවත්.....
ඉස්සරම වගේ තව 
දවසකට ඇවිත් මං......
කියල දෙන්නද උන්නු හැටි
අපි දෙන්නා අපි ලග රත්තරන්.......



----ල්---