Tuesday, July 31, 2012

අමතකව ගිය ඒ පැතුම..........





මැදියම් රැයක් පහන් වනතුරු .....
පෙරදාක නිදි නෙලැබ බලා ඉද......
යවන්නට පෙරුම් පිරූ ඒ සුබ පැතුම.....
වසරක ඇවෑමෙන් අද මටත් අමතකව ඇත....
ඒ පැතුමේ කවරය වෙනස් වුවත්....
එදා මෙන්ම අහිංසකයි.......
පමා වුනත් ඒ පුංචි පැතුම මට....
හැමදාම නැති වුනත් ඒ විසල් ආදරය.....
දවටලා එවන්නම් කවරයේ කොනක....
නුඹ පිලි ගත්තත් නැතත් අද........