Tuesday, February 7, 2012

හිතන්නෙපා........


ඔයා හිතන්නෙපා
මේ සතුට ඔයා ගිය නිසා කියලා....
ඇත්තමයි,
අද මම මෙහෙම හිනා වෙන්නේ...
මම අඩනවා දැකලා
ඔයාට දුක හිතෙයි කියලා
මගේ හිත කියන නිසා.....

20 comments:

  1. Replies
    1. ස්තූතියි හිතුවක්කාරි ...ඒත් දුකයි!!

      Delete
  2. මේක මාර සීරියස් කේස් එකක් නේ !!!

    ReplyDelete
    Replies
    1. ඒ තරම්ම සීරියස් වෙන්නත් බෑ... සහෝදරයා මොකද ජීවිත වලට එන යන එක දැන් සෙල්ලමක් වෙලා...ස්තූතියි මේ පැත්තට ආවට....

      Delete
  3. එතකොට දුක වැඩියි මචං....

    ReplyDelete
    Replies
    1. කියන්න දන්නෙ නෑ බං..ඇත්තටම එහෙමද? වෙන්න ඇති ඒත් හිත කියන්නෙම අඩන්න එපා කියලා..

      Delete
  4. හ්ම්ම්ම්... අමරුවෙන් කඳුළු තද කරන් ඉන්න එපා... හිතේ හැටියට ඇඬුවාම දුක තුනී වෙයි....

    ReplyDelete
    Replies
    1. ඒත් කදුළු හීන් වැහි පොද තරම් සුන්දර වෙන එකක් නෑ ශානි...ඒවා බොරළු කැට වගේ වැටෙද්දී මීට වඩා දුක හිතෙයි නේද?

      Delete
  5. මගෙ සිනහව මතුපිටින් දකින නුඹ...කවමදාවත් දැක්කෙ නැහැ මගෙ ඇස්වලට එබිලා ආදරේ ගලන දුක් කදුළු.....

    ReplyDelete
    Replies
    1. හම්....ඇත්ත ඒ කදුළු වල උණුහුම කවදාවත් වෙන කෙනෙක්ට දැනෙන්න කවදාවත් හිත අවසර දෙන එකක් නෑ...

      Delete
  6. හොරෙන් අඬමු හලේ එයාට නොපෙනෙන්න...නැත්තන් ඔයා පවු....:(

    ReplyDelete
    Replies
    1. ඔව් නගා හොලෙන් ඇඩුවත් ඒ කදුළු කැට වල බර මටම නේද????

      Delete
    2. ම්හ්....ඇඬුවම බර තුත්තක්හලි අඩුවෙනව හලේ.....:(

      Delete
    3. හම් එහෙනම් හලේ අඩන්නම්....ඒත් කාටවත් නොදැනෙන්න

      Delete
  7. ගිය අය වෙනුවෙන් අඩන්න එපා බන්

    ReplyDelete
    Replies
    1. ඔව් මචං...ඒ කතාවනම් 100% එල...අනිවා ගියානම් ආයේ එන්න පාරවල් ඇරලා තියන්න ඕනි නෑ....

      Delete
  8. ගිය අය වෙනුවෙන් මොකට අඩනවද..තව කොච්චර අය ඉන්නවද අපිට...

    ReplyDelete
    Replies
    1. අනේද ආයෙත් අහලා...ගියානම් ඒ විදියටම ඉන්න එකයි ඇත්තේ නේද?,,,,,

      Delete

මතක සටහනක් අකුරු කරලා යන්නත් අමතක කරන්න එපා........