Sunday, February 19, 2012

ම'සිත....



ඔහුත්....
මමත්.....
ඔබෙන් ආදරය යදියි
ඔබ ආදරය පුදයි
දුක මසිත පෙළයි....

16 comments:

  1. හෑ....මේ මොකෝ මේ වුනේ....??????

    ReplyDelete
    Replies
    1. අලේ මේ යසට ඉන්නවා බං.....මුකුත් වෙලා නෑ...හි හි

      Delete
  2. ඔහුටත් නුඹටත් නැතුව වෙන කෙනෙක්ටද හදවත පිදුවේ.. කෙල්ලෝ ඔහොමමයි..

    ReplyDelete
    Replies
    1. හි හි ආයේ හෝදන්න දෙයක් නෑ නේද? ....

      Delete
  3. අප්පච්චි !!! මේන් මලයට මොකද්ද වෙලා !!!!

    ReplyDelete
    Replies
    1. මගේ අම්මෝ නැතෝ......මේ ඉන්නේ කොලු පැටියා හොදට හි හි......

      Delete
  4. Replies
    1. හි හි ගහගන්න් හිතෙනවා නේ නලලෙ අත් දෙකයි කකුල් දෙකයි පහම නේ..හික් හික්

      Delete
  5. තුන්කොන් ප්‍රේමයක්ද...

    ReplyDelete
    Replies
    1. තනි ඉරකට පටන් ගෙන ටික කලකින් ත්‍රිකෝණයක් විය ...නමුත් නිමාව...... කෙසේවත් නැති....හිතුවෙවත් නැති කොටු හැඩයකට පත්විය...මුලින් සිට් පා යුගලයන් මත කදුල දුක රන්දා කල්පයකට..

      Delete
  6. Replies
    1. “ඔබ මිරිගුවකි....නමුත් දැන දැනත් මා පසුකලා ඒ රුදුරු වැලි කතර“

      Delete
  7. මලා,, එහෙම බැහැනේ.. එක්කෙනෙක්ව තෝරාගන්න කියන්න. ආදරේදී ආත්මාර්ථකාමී වෙන්න. අර කතාවක් තියෙන්නේ ආදරේදී සහ යුද්දෙදි කරන හැමදෙයක්ම නිවැරදි කියලා :)

    ReplyDelete
    Replies
    1. හම් ඒකනම් ඇත්ත පාට අක්කේ ඒත් ඕක කරන්නේ නැති එකනේ අවුල...මොනා කරන්නද?....හි හි වෙලාවකට ආදරයත් යුද්ධයක් තමයි අනේ..ස්තූතියි මේ පැත්තට ගොඩ වුනාට ජය වේවා!!

      Delete

මතක සටහනක් අකුරු කරලා යන්නත් අමතක කරන්න එපා........