Tuesday, March 6, 2012

මතක සිහින



දැකගන්නට නැති වුනත්
නුඹ ලග පාත මට
ඔය නෙතු කැල්ම තියෙනවා
ඇහි පිල්ලමක් යට
වැහි බිදු වැටෙන කඵවර රෑ
සිහිනවල
නෙතු නොපියාම නුඹ ගැන
සිහි කරමි මම
රිදුනත් මගේ හිත මේ
තරමටම අද
අමතක කලේ නෑ තවමත්
නුඹව මම.......

8 comments:

  1. හම්මේ කාලෙකින්.....
    කෝඩ හලේ ගීන් හිටියෙ....:/

    ReplyDelete
    Replies
    1. ඔව් අනේ නගෝ වැඩ අප්පා හරියට....කොහේවත් නෑ හලේ ගෙදරම තමයි..තාම බත් කාඩ් තියෙනවා..හි හි

      Delete
  2. කොහොම අමතක කරන්නද.....

    ReplyDelete
    Replies
    1. ඒකනේ....කෙසේ අමතක කරම්ද?...ස්තූතියි මචං...ජය වේවා!!

      Delete
  3. ගොඩක් කාලෙකින් නේද? ලස්සනයි කවිය.....

    ReplyDelete
    Replies
    1. ඔව් අක්කා ලියන්න නිදහසක් ඇත්තෙම නෑ...ඒත් වැස්ස පාළු කරන්න බෑනේ ඒකයි මේ පැත්තම පුළුවන් වුන ගමන් ආවේ...ස්තූතියි...ජය වේවා!!

      Delete
  4. Replies
    1. ස්තූතියි වර්ෂා නංගි....!!

      Delete

මතක සටහනක් අකුරු කරලා යන්නත් අමතක කරන්න එපා........