Monday, May 28, 2012

හිතුවක්කාරකම්........








“ඔයා හරි හිතුවක්කාරයි......“
මතකද එදා මම කිව්වා
ඔය සුසුදු මුවගින් අල්ලා.....
හිතුවෙවත් නැති විදියට
ඒ අහිංසක හිතුවක්කාරකම
අද මටම නපුරක් වෙලා....
ගොඩාරියක් ඔයාටවත් නොදැනෙන තරම්........


12 comments:

  1. නොදැනෙන දේවල්
    තේරුම් ගන්න කොට
    හුගක් දුර ගිහින් තියේවි
    ඇත්තටම ඒක තමයි
    ජීවිතේ හැටි...

    ReplyDelete
    Replies
    1. ඔව් ජීවිෙත් කියන්ෙන් ඒක තමයි යාළු!!

      Delete
  2. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්

    ReplyDelete
  3. "අහිංසක හිතුවක්කාරකම" ඇයි එහෙම කියන්නේ. මට තේරුන විදිහටනම් හිත රිදිලා වගේ තියෙන්නේ. ජය..!

    ReplyDelete
    Replies
    1. :) හිතුවක්කාරකම් ෙවලාවකට ෙසාදුරු වුනාට තවත් ෙවලාවකට නපුරුයි!!

      Delete
  4. එච්චර ම නපුරු වෙලත්,
    ගොඩාක් හිතුවක්කාර උනත්
    ඇයි ද මන්දා
    මම තවමත්
    ඔයාට ම ආදරේ??

    ජය!!

    ReplyDelete
    Replies
    1. හම් ඒකටත් උත්තර ඔයා ලගමයි!! ජය ෙව්වා රැංෙගා්

      Delete
  5. හිතුවක්කාර කම කියන්නේ..හිතුව ආකාරයට කටයුතු කිරිම කියලා කියනවනේ..ඉතින් එකෙන් හිත රිදෙන අවස්තාත් තියෙනවා..

    ReplyDelete
    Replies
    1. ඔව් ඒකනම් අැත්ත....ෙමානා කරන්නද ඒවා විදගන්න හුරුෙවන්න ඔනි

      Delete
  6. මේ අපේ හිතු නංගා නෙමෙයිනේ.. :)

    හිතුවක්කාරකම් වෙලාවකට සොදුරුයි..

    ReplyDelete
    Replies
    1. ෙහ් ෙහ් නෑ ෙන්......හම් ඔව්

      Delete

මතක සටහනක් අකුරු කරලා යන්නත් අමතක කරන්න එපා........