Thursday, June 7, 2012

තනිකම.......




ඇත්තටම හිතෙනවා....
අව්වට වැස්සට .....
ඉහලන්න
මටත් කුඩයක් තිබුනා නම්.............
කියලා.....




24 comments:

  1. ඒත් ඕක යනයන තැන අරන් ගිහින් දාලා එනවා හෙම නෙවෙයි

    ReplyDelete
    Replies
    1. :D අන්න ඒක තමයි අවුල ......දාලා ආවොත් ආවම තමා නේ හි

      Delete
  2. අපොයි.... කුඩයක් හෙවිල්ලන් යන එක තරම් වදයක් තියෙයි යෑ බං !!!
    ඔන්න කුඩේ යටින් එක්ක යන්ඩ කවුරුහරි ඉන්නවා නම්.......

    ReplyDelete
    Replies
    1. ඇයි බං ඊට වඩා හොද නැද්ද ඔය යන උදවිය අපිටත් එක්ක කුඩේ ඉහලන් යනවනම් නේ..........

      Delete
  3. වෙලාවකට මට හිතෙනවා කුඩයක් නැති උනානම් හොදයි කියලා .....

    ReplyDelete
    Replies
    1. ඇයි බං ඒ?? නිකමට හරි කුඩයක් යටින් ගිහින් බලහන්කෝ...

      Delete
  4. කල්ප මල්ලි හොයන්නෙ එසේ මෙසේ කුඩයක් නම් නෙවෙයි.... ඒ කුඩය ආදරයේ උණුසම, සිහිලස, රැකවරණය, ගෞරවය.... අනාගත හීන මේ හැමදේකම සංකේතයක්.... අනේ ඉතින් මටත් කුඩයක් තිබුණ නම් හොඳයි කියල හිතෙනවා.... පින්තූරෙත්, අදහසත් ලස්සනයි මල්ලි....

    ReplyDelete
    Replies
    1. හම් ඇත්ත ඒ කුඩේ හැමදාටම ලග තියෙන එකක් වෙන්න ඕන....ආදරෙන් සෙනහසින් ..ඔව් අක්කා ස්තූතියි ජය වේවා!!!

      Delete
  5. attamai oya kuda epa kiyana ayata wahina dawasakata eke avashyathawa therewi.

    ReplyDelete
    Replies
    1. අනිවා අනිවා තෙමෙන්නම ඕන ....ඒකට හි හි

      Delete
  6. හම්බවෙයි ලඟදිම

    ReplyDelete
    Replies
    1. හම් ....එහෙමනම් අපිත් හෙවනේ!! ජය වේවා!!

      Delete
  7. දෙවියන් දුන් මගේ කුඩේ සිංදුව අහලා තියෙනවද ???

    ReplyDelete
    Replies
    1. ලාවට මතකයි ......අනේ ඒ තරම්ම මතකයක් නෑ...ඇයි ඒහෙම ඇහුවේ සහෝ!!?

      Delete
  8. මන් නම් ආස නැහැ කුඩයක් උස්සන් යන්න..

    ReplyDelete
    Replies
    1. හික් ඒ මොකෝ ඒ?? ඔහොම කියන්නේ නෑ වැස්සට තෙමිලා හෙම්බිරිසාව හදා ගත්තම හි

      Delete
  9. අපිට කුඩ හරි යන්නේ නෑනේ මලයා.. හරි ඉක්මනට කුඩ තියෙන බව අමතක වෙනවනේ... ;)

    ReplyDelete
    Replies
    1. හික් තියෙන කුඩේ අමතක වෙනවද? ඔව් අප්පා යන යන තැන දාලා එනවද?

      Delete
  10. මම දෙන්නද එකක්... :-)

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. හේ ඇයි මොකෝ කුඩ සර්විස් එකක් වත් කරනවද ? දියන් දියන් බං මේ හොය හොය හිටියේ
      ජය වේවා!!!

      Delete
  11. හම්බෙවී මල් මල් කුඩයක් ආදරේ වැස්සේ නාන්න

    ReplyDelete
  12. වෙලාවක් මං ගෙනත් දෙන්නම්කෝ....

    ReplyDelete

මතක සටහනක් අකුරු කරලා යන්නත් අමතක කරන්න එපා........