Thursday, June 21, 2012

කදුළු........





අද අඩන්න මට බෑ
මොකද මම ඊයෙත් අඩපු නිසා.....
නුඹටත් අද අඩන්න බෑ
මොකද නුඹේ කදුළුත් අරන් මම අඩපු නිසා.....

15 comments:

  1. ඔයා ඔය නොකියා කියන්නේ එයාට අඩන්නෙපා කියන එකනේ. ඇයි කෙලින්ම නොකියන්නේ ඔයා අඩනවට මම කැමති නෑ කියලා....! ජය...!

    ReplyDelete
    Replies
    1. එහෙම කිව්වට තේරුම් ගන්නේ කදුලක තරම දන්න අය එයාට ඒක තෙරෙන්නේ නෑ යාළු.....ජය වේවා!!

      Delete
  2. මල කෙලියයි !!!
    ඇඬිම සඳහා කඳුළු විකිණීමට තිබේ !

    ReplyDelete
    Replies
    1. එලනේ අනේ බං මධූ රෙන්ට් එකට ගන්න කියහන්කෝ හැමදාම අඩන්න බෑ නේ...ජය වේවා!!

      Delete
  3. මගෙ කඳුළු දෙන්නද

    ReplyDelete
    Replies
    1. ඇඩුව තරම් ඇති සහෝ තවත් කදුළු හිතට බර වෙයි .ජය වේවා!!

      Delete
  4. අඬන්න එපා මලයා..

    ReplyDelete
    Replies
    1. නෑ අයියා අඩන්න බෑ දැන් කදුළු නෑ මට අඩන්න .ජය වේවා!!

      Delete
  5. දෙන්නත් එක්ක පැති මාරුවටද අඬන්නෙ ඈ ;)

    මුකෑ මෙච්චරටම අඬන්නෙ?

    ReplyDelete
    Replies
    1. ඔව් අනේ දෙන්නම අඩනවා හේ හේ....අඩන්නේ මොකටද කියලා අපිවත් දන්නෙ නෑ ......ජය වේවා!!

      Delete
    2. අඬල අඬල කවදහරි හිනාවෙන්න දවසකුත් ඒවිනෙ නේද.........

      Delete
  6. අඬන්නෙපා සුදා....ඔව්ව ඕම ටමයි.....:/

    ReplyDelete
    Replies
    1. හම් ඔව් ඔව් අලේ මොනා කරන්නද අඩන්නත් එපැයි ඇස් හරි පිරිසිචදු වෙන්න....ජය වේවා!!

      Delete
  7. අලේ....අඩන්න අපා.....

    ReplyDelete
    Replies
    1. හම් දැන් නෑ අඩන්නේ කදුළු ඉවර වුනා සහෝ....ඇස් දෙකම හොදට හෝදගෙක ඒවා මගේන් ඈත් වුනා....ජය වේවා!!

      Delete

මතක සටහනක් අකුරු කරලා යන්නත් අමතක කරන්න එපා........