Tuesday, July 31, 2012

අමතකව ගිය ඒ පැතුම..........





මැදියම් රැයක් පහන් වනතුරු .....
පෙරදාක නිදි නෙලැබ බලා ඉද......
යවන්නට පෙරුම් පිරූ ඒ සුබ පැතුම.....
වසරක ඇවෑමෙන් අද මටත් අමතකව ඇත....
ඒ පැතුමේ කවරය වෙනස් වුවත්....
එදා මෙන්ම අහිංසකයි.......
පමා වුනත් ඒ පුංචි පැතුම මට....
හැමදාම නැති වුනත් ඒ විසල් ආදරය.....
දවටලා එවන්නම් කවරයේ කොනක....
නුඹ පිලි ගත්තත් නැතත් අද........

16 comments:

  1. කවරයේ කොනග ගම් ගා අලවා..
    ඇතුලෙ දමා ලියුමක් යවන්න පෙර බලන්න
    අලවා ඇතිද මුද්දරය...

    ReplyDelete
    Replies
    1. සියල්ලටම කලින් මුද්දරය ඇලෙව්වෙමි මම.....;) ජය වේවා සහෝ!!

      Delete
  2. කවරයක දාලා යවන්ඩකෝ එහෙනම්.. :)

    ReplyDelete
    Replies
    1. ආයේ මටම ඒවිද? දන්නේ නෑනේ බං..හික් ජය වේවා සහෝ!!

      Delete
  3. සෑහෙන කාලෙකින් ඇවිත් ලියුමක් ලියලා... :)

    ReplyDelete
    Replies
    1. ඔව් අප්පා වෙලාවක් ලැබුනෙත් දැන්නේ අයියා....ආපු ගමන් උනු උනුවෙම දැම්මා ලියුම හික් ජය වේවා සහෝ!!

      Delete
  4. කවරේ දාලා යවන්න කල් යනවා ,,ඊමේලක් යවන්න......

    ReplyDelete
    Replies
    1. අප්පට සිරි ඇත්තනේ අනේ තැන්කු යූ....මතකෙට ආවේ නෑ නොවැ ..ජය වේවා සහෝ!!

      Delete
  5. කවියට වඩා කවරෙ ප්‍රභල වෙලා වගේ

    ReplyDelete
    Replies
    1. හ්ම හම් ඇයි කවරේනේ යවන්නේ ඒක නිසා වෙන්න ඇති නේ....ජය වේවා සහෝ!!

      Delete
  6. දැන් සීන් එක නැද්ද ඉතින් ?

    ReplyDelete
    Replies
    1. මොන සීන්ද මචාං මට ....දැන් ලියුම් තියා කවරත් නෑ..ජය වේවා සහෝ!!

      Delete
  7. ඔහොම යවන්න බැරි උණු කාඩ් මා ගාවත් ඕන තරම් තියෙනවා... :(

    ReplyDelete
    Replies
    1. ඒකතු කරනවද ...අපරාදේ අපි ඊලග පාර යවමු...පරණ උනාට ඇතුල හොදයිනේ ජය වේවා සහෝ!!

      Delete
  8. මමත් යැව්වා... උත්තරයක් නොලබුනාම මටම දැනුනා.... කොච්චර දුරද කියලා...

    ReplyDelete
  9. නියම කෙනාටම ලැබුනද කියලා ෂුවර්ද? ඒවා එහෙම තමයි තාරා මොනා කරන්නද ඔය ලියුම් ඔහොමමයි ජය වේවා සහෝ!!

    ReplyDelete

මතක සටහනක් අකුරු කරලා යන්නත් අමතක කරන්න එපා........