Tuesday, December 13, 2011
ඔයා මගේ සද නම්.....
ඔයා මගේ සද නම් ...
මම අහස වෙන්නද?
ඔයා මලක් නම්....
මම ඒ මලේ නටුව වෙන්නද?
ඔයා වැස්ස නම්....
ඒ වැහි බිංදු සිඹිනා පොලොව මම වෙන්නද?
ඔයා ආදරේ කරනවනම්....
ඒ මටම විතරක් වෙනවාද?
___කල්ප____
2 comments:
අග්නි ධාරා...
January 18, 2012 at 10:40 PM
ලස්සනයි......
Reply
Delete
Replies
කල්ප
January 19, 2012 at 6:07 PM
ස්තූතියි නංගා...! ජය වේවා!!
Delete
Replies
Reply
Reply
Add comment
Load more...
මතක සටහනක් අකුරු කරලා යන්නත් අමතක කරන්න එපා........
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
ලස්සනයි......
ReplyDeleteස්තූතියි නංගා...! ජය වේවා!!
Delete